PHIට කෙළ ගැසූ අටලුගම ෆකීර් වසර 6ක් හිරේ ගියේ මෙහෙමයි
බණ්ඩාරගම පොලිස් වසමේ අටුලුගම ප්‍රදේශයේ ස්වකීය රාජකාරිය ඉටු කිරීමට ගිය මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් දෙදෙනකුගේ හා තවත් සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින්
එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මුහුණට කෙළ ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුට වසර හයක සිරදඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා ඊයේ (21දා) නියම කළේය. Read More>>
0 comments: