Sunday, April 14, 2024

ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද උණුසුමෙන් ශ්‍රී ලාංකික පිරිසක් අතරමං

SHARE
iran-israel-war

ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම හේතුවෙන් Fly Dubai FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඩුබායි හි අතරමං වී ඇත.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: