Sunday, April 14, 2024

පුංචි කාලයක් ඇතුළත අක්කයි අම්මයි දෙන්නම යන්න ගියා

SHARE
thanuja-jayawardane-parents-death

තනූජා ජයවර්ධන. ඇය අපි හැමෝගෙ ම ආදරණිය යෙහෙළියක් ඒ වගේම සහෝදරියක්. පසුගිය සතියේ දවසක ඇය අපට හමුවෙද්දී තනුජා හිටියේ බලවත් සිත් තැවුලෙන්. වෙනදා තිබුණු අව්‍යාජ සිනාව එදා අපි ඇඟෙන් දැක්කේ නැහැ. එකට හේතුව තමයි ඇය පණ වගේ ආදරය කරපු අම්මා හදිසියේම නොයන ගමන් ගිය එක.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: