Tuesday, August 9, 2022

කොටහේන නිවස කොල්ල කෑ අය හසුවේ - මාස්ටර් ප්ලෑන් එක වයිෆ්ගේ යෙහෙළියන්ගේ

SHARE
kotahena-house-robbery

කොටහේන බෙනඩික්ට් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට පොලිස් වෙසින් ඊයේ පැමිණි දෙන්නෙකු මූල්‍ය වංචාවක් ගැන ප්‍රශ්න කරන මුවාවෙන් බිය ගන්වා පසුව නිවසේ සිටි තිදෙනාම ගැටගසා නිවසේ තිබුණ රන් ආභරණ මුදල් ඇතුළු වස්තුව කොල්ලකා පළායාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ඇරඹූ පොලිසියට පැය 24 ක් යන්නට මත්තෙන් අදාළ සැකකරුවන් අල්ලා ගන්නට හැකියාව ලැබී තිබේ.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: