Monday, August 8, 2022

හිරුණිකාගේ කෙලින් වුන හේතුව | Hirunika Premachandra | Gossip Lanka

SHARE
හිරුණිකාගේ කෙලින් වුන හේතුව 

රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ ට යන්න වෙන්නෙ හැමෝටම ඉතා භයානක විදිහට බවද ඇය පැවසුවාය.

අරගලකරුවන් ඉලක්ක කරමින් දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් බන්ධනාගාර ගතව සිටින්නේ වරදකරුවන් නොව අහිංසක පුද්ගලයන් බවද ඇය පෙන්වා දෙයි.

අධිරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: