Monday, July 26, 2021

කොළඹ බේබිලා බලාගන්න වතුකරයේ දිළිඳු දරුවන් ගෙන්වීම සංවිධානාත්මක ජාවාරමක්

SHARE
Bringing poor children from the plantation areas to take care of babies in Colombo is an organized racket

කොළඹ නගරයේ වෙසෙන ප්‍රභූවරුන්ගේ දරුවන් බලාගැනීම සඳහා ග්‍රාමිය දරුවන් කොළඹට රැගෙන එන මිනිස් ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වන බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙරේදා (24) අධිකරණයට දැනුම් දුන්නේය. දරිද්‍රතාවෙන් හා අග හිඟයෙන් පෙළෙන ග්‍රාමීය දරුවන් විශේෂයෙන්ම වතුකරයේ දරුවන් කොළඹ ප්‍රදේශයේ ප්‍රභූ නිවෙස්වලට මෙහෙකාරකමට යෙදවීම සඳහා විකිණීමේ මිනිස් ජාවාරමක ප්‍රබල ජාලයක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: