Friday, February 26, 2021

සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තා නිර්දේශ

SHARE
social-media-monitor-sri-lanka

සයිබර් අවකාශය ඔස්සේ වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු අන්තවාදි අදහස් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය නියාමනය කළ යුතු බව අවධාරණය කර තිබේ.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: