මිථ්‍යාවෙන් විනාශය බදාගැනීමට ලංකාව දැන් හුරුවෙලා
විද්‍යාව වෙනුවට මිථ්‍යාව පසුපස යාම අප රටේ රැල්ලක් බවට පත්ව තිබේ. යම් ඒ පිළිබදව න්‍යායවාදී භෞතික විද්‍යාඥයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මොහු 1985 සිට 2008 තෙක් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සේවය කළ අතර ඉන් අවුරුදු 13 ක්ම එහි අධ්‍යක්ෂකවරයා විය. ජපානයේ ශිෂෝකා හා ඇමරිකාව් ජෝර්ජියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේද සේවය කර තිබෙන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් ලංකාවේ ප‍්‍රශ්නය මෙසේ විග්‍රහ කරයි.
Read More>>
0 comments: