කුඹුක්කන් ඔයේ නාන්න ගිය සුමිත්‍රා අමනාප සැමියා අතින් ඝාතනය වූ හැටි
පසුගිය ඉරිදා (19) පස්වරුවේ කුඹුක්කන් ඔයේ දිය නෑමට ගොස් සිටියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පාවෙමින් තිබියදී සොයාගැනීමට ලුණුගල පොලිසිය කටයුතු කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ තුඹපිටිය වත්ත, ජනතාපුර, ලුණුගල ලිපිනයේ පදිංචිව සිටි වරණසුරියගේ සුමිත්‍රා දමයන්ති නැමැති 38 හැවිරිදි දෙදරු මවක බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබුණි. Read More>>
0 comments: