Saturday, September 26, 2020

ප්‍රවීණාටත් කොරෝනා

SHARE
ජනප්‍රිය ඉන්දීය ටෙලි නිළි ස්වේතා තිවාරි හට කොරෝනා වයිරස්  ධනාත්මක වීම නිසා ඇය නිරෝධායනයට කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලංකාවේ ජනප්‍රියවූ ප්‍රවීණා ටෙලි කතා මාලවේ ප්‍රවීණාට රඟපෑම නිසා ඇය ගැන කාලයක් ලංකාවේද කතාබහක් මතුව තිබුණි.
  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: