Tuesday, November 19, 2019

ජනපති රටම විනයවත් කරමින් සිටී.. හමුදා ආචාර පෙලපාලියට ජනපතිත් හිස නමා ආචාර කරයි.. සමාජ ජාලාවල මල්වැසි..

SHARE
ජනාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද හමුදා ආචාර පෙළපාලිය පිලිගනිමින් ජනාධිපතිවරයා විසින්ද හමුදා ධජවලටද ආචාර කලේය.

අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් පෙලපාලියට ආචාර කරනු දක්නට ලැබිනි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඔහුට ඉතා උණුසුම් ප්‍රතිචාරයන් පලවෙමින් ඇත.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: