Thursday, August 22, 2019

කොළඹ ප‍්‍රබල දේශපාලඥවරියගේ දරුවාගේ විවාහය දා ආයතයේ වාහන, සේවකයන් විශාල පිරිසක් ආවතේව වැඩවල යොදවලා

SHARE
කොළඹ ප්‍රසිද්ධ දේශපාලනඥවරියන් තම දරුවාගේ මංගල උත්සවය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් සතු සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් ඇති බව තොරතුරු වාර්තා වේ.

අදාල මංගල උත්සවය සඳහා ආයතනය සතු වාහන සේවකයන් විශාල වශයෙන් යොදාගෙන ඇති බවට සඳහන්ය.

වාහන දහයක් සහ රියදුරන්, සුළු සේවකයන්, ආරක්ෂා නිලධාරීන් රාජකාරි කටයුතු වෙනුවට මංගල උත්සවයේ කටයුතු සඳහා යොදවා සිටින බව වාර්තා වෙයි.

ඉතාම ඉහළින් පැවැත්වීමට සූදානම් කර ඇති මධ්‍යම මංගල උත්සව සඳහා මැති අනතුරු ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: