Thursday, August 22, 2019

"ගෝඨාභය රාජපක්ශ උග්‍ර සිංහල ජාතිවාදියෙක් අපේ සහාය ඔහුට නෑ."- ඇමති රිශාඩි.

SHARE
Loading...
පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ශක ගෝඨාභය රාජපක්ශ මහාතාට සිංහල බෞද්ධ හා සිංහල කතෝලික බහුතර ජන්ද ලබා ගැනිමට හැකි උවද ඔහුට සුලු ජාතික ජන්ද නොමැතිව ජනාධිපතිවරනය ජය ගැනිමට නොහැකි බව අමාත්‍ය රිශාඩි බදුයිදීන් පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ පසුගිය(18)දා මන්නාරමෙ පැවති සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පළාත් පාලන ආයතන නියෝජිත හමුව අමතමිනි.
- නසිර් හමිඩි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: