Saturday, January 5, 2019

හරීන් ජනපතිටත් උඩින් යයි,මනුෂ නානායක්කාරට නියෝජ්‍ය ඇමතිකමක් දෙයි.

SHARE
Loading...
විදුලි සංදේශ, විදේශ රැකියා සහ කි‍්‍රඩා අමාත්‍යංශයේ නිල නොලත් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කරන බව එහි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහා පවසයි.
ජනාධිපතිවරයා තම පාර්ශවය හිර කරන්නට කටයුතු කරන නිසා ඊට ගැලපෙන ලෙස කටයුතු කල යුතු යයිද ඔහු කියයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ බදුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: