Monday, January 7, 2019

බෙලිඅත්ත දුම්රිය මාර්ගය හැදුවේඅපියි,මැදමුලනේමුත්තා නිකං ඉදලා නම දාගන්න හදනවා.

SHARE
Loading...

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය වැඩ ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේ විජයපාල මෙන්ඩිස් ප‍්‍රවාහන ඇමති විසින් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
රාජපක්‍ෂ පාලන සමයේ වසර 10ක කාලයක් ඉදිකිරීම් නවතා දමා තිබූ එම දුම්රිය මාර්ගය නැවතත් 2015 වසරේදී තම ආණ්ඩු යුගයේ වැඩ ආරම්භ කර අවසන් කරන ලද බවත් ඒ මහතා කියයි.
සෑම වැඩකටම නාම දාගන්න දගලන මැදමුලනේමුත්තා එම දුම්රිය මාර්ගයදට තම නම දා ගැනීමට උත්සාහ කරන බවත් ඇමති සමරවීර මහතා කියා සිටී.
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඊයේ දිනයේ පරික්‍ෂණ චාරිකාව අතරතුර ඇති වූ උණුසුම් තත්වය ගන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: