Monday, January 7, 2019

ITN අංශ ප‍්‍රධානියාට සේවිකාවෝ වටකර පහර දෙති,ප‍්‍රවෘත්ති විකාශ ඇණහිටීමේ තත්වයක්

SHARE
Loading...
අද දහවල් පොලිස් අාරක්ෂාව යටතේ අායතනයට අැතුල් වී අැති ස්වාධීන රූපවාහිනියේ හිටපු අංශ ප‍්‍රධානියෙකුට සේවිකාවන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ කළමනාකාරිණිය හැර ප්‍රවෘත්ති අංශයේ සියලුම සේවකයින් රාජකාරිවලින් ඉවත්ව සිටිව බවද වාර්තා වෙයි.
ඇතිව තිබෙන තත්වය තුල ඉදිරි ප්‍රවෘත්ති විකාශන අැණහිටීමේ තත්වයක්ද උද්ගතව අැතැයි සදහන්ය.
-lankacnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: