Wednesday, January 9, 2019

රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් ඉහලට..

SHARE
Loading...
මෙම මාසයේ පටන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 2,500-10,000ත් අතර ප‍්‍රමාණයකින් වැඩි කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව පහලම නිලයේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500කින් වැඩි කරනු ඇති අතර ඉහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ වෙතත් පසුගිය වර රුපියල් 10,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම හේතුවෙන් ආර්ථිකය කලමනාකාරණය කර ගැනීමට නොහැකි වූ බවට බොහෝ අවස්ථාවල එජාප මැති ඇමතිවරුන්ම කියා සිටියහ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: