Monday, December 17, 2018

TNA,JVP සමග එක්වී දේශපාලන විසදුමක් ගේනවා..- අගමැති

SHARE
Loading...
එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.මෙරට සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටුවන ලෙස දේශපාලන විසදුමකට සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමගද සාකච්චා කර මෙම විසදුම ගෙන එන බවද ඔහු කියා සිටී.අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද ගාලුමුවදොර පිටියේ පැවති යුක්තියේ ජනරැලිය අමතමිනි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා පාර්ශව ගණනාවක් සමගින් මේ වන විටත් සාකච්චා කරමින් සිටින බවද අගමැතිවරයා එහිදී තව දුරටත් පැවසීය.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: