Tuesday, December 18, 2018

"මහින්ද අපට දුන්නේ වල් ඇමතිකමි,රනිල් මැතිතුමා ගේ සංවර්ධන විපලවයේ කොටස්කරුවෙක් වෙනවා."-පා.ම විජිතමුනි සොයිසා.

SHARE
Loading...
අද දිනයේ පාර්ලිමෙන්තුවෙ ආන්ඩුපක්ශයේ අසුන්ගත් ශ්‍රිලනිප පා.ම විජිතමුනි සොයිසා මහතා එහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ශ විසින් තමන්ට කුඩඅමිමා ගේ සැලකිලි පසුගිය ආන්ඩුවෙිදි ලැබුනු බවත් තවද හිටපු ජනපතිවරයා වටා සිටින පිරිස සමග දේශපාලනය කිරිම පිලිකුල් සහගත බැවින් රනිල් මැතිතුමා ගේ සංවර්ධන විපලවයේ කොටස්කරුවෙක් වෙන බවයි.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: