බිරියට පයින් පහරදී ඝාතනය කළ කසකස්තාන ඇමති සිරගෙට
කසකස්තානයේ හිටපු ඇමතිවරයකු තම බිරිඳට පයින් පහර දී ඝාතනය කරන ලද සිදුවීමක් නිසා විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ.
ඇයව කොණ්ඩයෙන් ඇදගෙනගොස් පහරදීමෙන් නාසයේ අස්ථි බිඳී පැය 12 කට පසු මියයන අතර මේ සිදුවීමේ සාක්ෂි සීසීටීවී වීඩියෝවකින්ද තහවුරු කරගෙන තිබේ. Read More>>
0 comments: