Wednesday, May 1, 2024

නිව්යොර්ක් සරසවි තුළ ඊශ්‍රයාල-පලස්තීන පක්ෂපාත සිසු කණ්ඩායම් අතර ගැටුම් - 300 ක් අත්අඩංගුවට

SHARE
new-york-university-protest

අඟහරුවාදා රාත්‍රියේ ඇමරිකාවේ නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සහ නිව් යෝර්ක් නගරයේ විශ්ව විද්‍යාලය (CUNY) හි වැටලීම් වලදී විරෝධතාකරුවන් 300 ක් පමණ පොලිසිය අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පවසති.
    නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් පවසන්නේ ගොඩනැගිල්ලක් අල්ලාගෙන සිටි අය ඉවත් කිරීමට කොලොම්බියාවේ ඉල්ලීම මත "දැවැන්ත මෙහෙයුම" සිදු වූ බවයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: