Sunday, April 28, 2024

ඉඩම් හුටපටේට ගෙදරටවිත් පිළිස්සූ මොරගහහේන ව්‍යාපාරික කත දින 4 කට පසු මරුට

SHARE
moragahahena-woman-burned-death

ඉඩම විකුණා ගැනීමට ඉඩ නොදුන්නැයි උරණ වී අසල්වැසි නිවෙසක පුද්ගලයකු විසින් සිරුරට ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි ව්‍යාපාරික කාන්තාවක සිව් දිනකට පසු පෙරේදා (27) මියගිය බව මොරගහහේන පොලිසිය පවසයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: