Sunday, April 28, 2024

ජන බලය උරගාන මැයි රැලි වියදම මිලියන 1000 පනී

SHARE
may-day-celebration-budget

ප්‍රධාන දේශපාලන පක්ෂ ඒවාට තිබෙන ජනතා බලය පෙන්වීමට මැයි දින රැලි සඳහා උපරිම වශයෙන් පාක්ෂිකයන් සහභාගි කර ගැනීමට කටයුතු කිරීම තුළ එම ජනතාව කොළඹට ගෙන ඒම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් රුපියල් මිලියන දහසක පමණ වැයක් දරනු ඇතැයි ඒ පිළිබඳව කෙරෙන ගණනය කිරීමකින් අනාවරණය විය.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: