කුණු ගෙන්න ගැසු ගැසට් එකට අත්සන මහින්ද ගේ
කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.
Read More>>
0 comments: