Friday, January 11, 2019

මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි

SHARE
Loading...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.
සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.
ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: