Sunday, June 9, 2024

ජූඩ් ශ්‍රමන්ත පිටරටින් සොයාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඇරඹේ

SHARE
royal-park-murder-jude

රෝයල් පාර්ක් මිනීමැරුම සිදු කළ ජූඩ් ශ්‍රමන්ත ජයමහට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කරමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තාවේ.මෙය අරඹා ඇත්තේ විත්තිකරුට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් ලබාදීම සඳහායි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: