Saturday, June 15, 2024

පොලිස් විද්‍යා­ලයේ අර­ක්කැ­මි­යා කළුතරදී අයිස් සමඟ කොටු වෙයි

SHARE
kalutara-incident

පොලිස් විශේෂ කාර්ය බළකායේ අළුත්ගම කඳවුරේ නිලධාරීන් ඉකුත් 12 වැනිදා රාත්‍රි කළුතර සිරිකුරුස වටරවුම අසල කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සහ ප්‍රවාහනය කරමින් සිටි කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අරක්කැමියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: