Thursday, May 9, 2024

පන්නිපිටිය එළවළු දන්සැලට විශාල සෙනඟක්

SHARE
pannipitiya-vegetable-dansala

 මහරගම පන්නිපිටිය AN FRESH CHOICE එළවළු වෙළෙඳ සැල් ජාලය තෙවන වරට සංවිධානය කළ " එළවළු දන්සල " පෙරේදා (08දා) පැවැත්වුණි.මේ සඳහා විසි දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටි අතර සවස 04 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දන්සලට පැවත්වුණි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: