Tuesday, May 7, 2024

රූප­වා­හිනියට 2007දී බලෙන් රිංගූ මර්වින් සිල්වාගේ නඩුව: ලක්ෂ 50ක ඇප මත නිදහස්

SHARE
mervin-silva-rupavahini

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පරිශ්‍රයට පිරිසක් සමඟ බලහත්කාරයෙන් ඇතුළු වී එහි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (07) නියෝග කළාය.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: