Tuesday, April 16, 2024

කොස්ගොඩ ගෙවල් බිඳින සොරමුළ මෙහෙ­යවූ කතුන් දෙදෙනා කඩුත් සමග මාට්ටු

SHARE
kosgoda-incident

කොස්ගොඩ ප්‍රදේශයේ නිවාස ගණනක් රාත්‍රී කාලයේ දොරවල් කඩා නිවෙස් හිමියන්ට මරණ තර්ජනය කර රන් බඩු හා මුදල් පැහැරගත් සොර කණ්ඩායමක් මෙහෙය වූ කාන්තාවන් දෙදෙනකු සහ ඊට සහාය වූ පුද්ගලයන් දෙදෙනකු අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඉකුත්දා (12) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: