සිමෙන්තියෙන් හැදූ ජිරාෆ් මත නගින්න ගොස් ඇඟට පෙරළී අට හැවිරිදි චේතිය මරුට
කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිෙවස ඉදිරිපිට අලංකාරයට තබා තිබූ සිමෙන්තිවලින් තනන ලද ජිරාෆ් සතෙකුගේ අනුරුවක් අවුරුදු දා (14) ව්‍යාපාරිකයාගේ එකම පුතුගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. Read More>>
0 comments: