ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දිනය සමරමින් හිටපු ජනපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ද ඊයේ :(17දා) වෙන වෙනම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සමරු උත්සව පැවැත්වූහ. Read More>>
0 comments: