Sunday, April 14, 2024

ලයිෆ් පාට්නර් කෙනෙක් වුණහම ප්‍රසංග රෑ පමාව ගැන අවබෝධය ඕන වින්ඩි තෝරගත්තෙ ඒකයි

SHARE
sanuka-vindy-love

සණුක- වින්ඩි විවාහය සිදුවෙලත් දැන් ටික කාලයක් වෙනවනෙ.කොහොමද වින්ඩි එක්ක ගෙවන ජීවිතේ?

විවාහ වුණ අලුතම අපි දෙන්නට විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ නිසා බොහෝ අය හිතුවේ අපි ලංකාව දාල ගිහින් කියලා. නමුත් ලංකාව දාල යන්න අදහසක් නෑ. අපි සතුටින් ජීවිතේ ගෙවනවා. හැමදේටම වින්ඩිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: