Wednesday, April 10, 2024

පොලි­සිය අත්බැ­ඳ ගහපු පාරට පුතාගෙ වෘෂ­ණ­කෝ­ෂ­ය­කට ලේ බැහැලා සැත්ක­ම­කින් අයින් කරා- තරුණයාගේ මව

SHARE
medawachchiya-incident

මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනකු තම පුතුගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිදු කළ ශල්‍යකර්මයකින් අනතුරුව ඔහුගේ වෘෂණකෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව පැවසුවාය.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: