Monday, December 25, 2023

මාස 13කට පසු ධනුෂ්ක ගුණ­ති­ලක ක්‍රිකට් පිටි­යේ

SHARE
dhanushka-gunathilake-cricket

සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වීමෙන් මාස 13කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යළි ක්‍රිකට් පිටියට පිවිස ඇත. දැන් පැවැත්වෙන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර 50 ක්‍රිකට් තරගාවලියේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්එස්සී) පිලට එක්වෙමින් ධනුෂ්ක ගුණතිලකට යළි තරග බිමට පිවිසීමේ අවසරය හිමිව ඇත.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: