Wednesday, April 12, 2023

කුඩා දරුවෙකු සිපගැනීමේ වීඩියෝවක් නිසා දලයි ලාමා තුමෝ සමාව ඉල්ලති

SHARE
Dalai-Lama-asks-little-boy-to-suck-my-tongue

වජ්‍රයාන බුදු දහම නියෝජනය කරන ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් කුඩා දරුවෙකුට ප්‍රසිද්ධියේ මුවට මුව තබා
 දිව උරා බොන ලෙස පිරිමි ළමයෙකුට පවසන හා වැළඳගන්නා දර්ශනයක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින අතර මෙම වීඩියෝව නිසා දරුවාට හා පවුලේ අයට සිදුව ඇති අපහසුතාව ගැන දලයි ලාමා තුමන්ගේ නිල ප්‍රකාශයකින් සමාව ඉල්ලා තිබේ.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: