Tuesday, March 14, 2023

අනියම් හුටපටයකට හෝමාගමදී මාරාන්තික පිහි ප්‍රහාරයක්

SHARE
homagama-incident

තියුණු ආයුධ ප්‍රහාරයකින් 35 හැවිරිදි අනියම් බිරිය බව පැවසෙන කාන්තාවක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: