Saturday, February 4, 2023

ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි

SHARE
roshan-shades-murder-updates

ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා බෞද්ධ ධර්ම ප්‍රචාරණ නාලිකාවක් වන ශ්‍රද්ධා TV නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටි අයෙකු බව වාර්තාවේ. මේ අතර ඔහු ඝාතනයෙන් පසු ඔහු ගේ අතුරුදන්ව තිබූ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයකින් සොයාගෙන තිබෙයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: