Tuesday, February 7, 2023

අමරකීර්ති ඝාතනයේ සැකකාර හිටපු සෙබළා පිළිකා රෝහලේදී මියයයි

SHARE
amarakeerthi-killer-dies

පසුගිය වසරේ මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාව නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: