Tuesday, December 20, 2022

නෙදර්ලන්තයෙන් මල්ගෙනා කොළබ තරු හෝටලයක පැවත්වූ රජ මගුල - ලක්ශ 750කට උත්සව සංවිධානය ඉංදියානු සමාගමකට | GOSSIP LANKA

SHARE
නෙදර්ලන්තයෙන් මල්ගෙනා කොළබ තරු හෝටලයක පැවත්වූ රජ මගුල 
ලක්ශ 750කට උත්සව සංවිධානය ඉංදියානු සමාගමකට

කොළබ තරු හෝටලයක පසුගිය දිනක ඉහලම පෙලේ මංගල්‍යක් පවත්වා ඇති බව එම හෝටලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම මංගල්‍යට මෙරට ප්‍රභුන් විශාල පිරිසක් එනම් 1000 ක් පමන සහබාගි වි ඇතැයිද සදහන්යි.

මංගල්‍යය විශේසයෙන්ම ඉංදියානු උත්සව සංවිධාන ආයතනයන්නට සංවිධාන කටයුත්ත බාර දී ඇත්තේ ලක්ශ 750 ක් මුදලකට බවත් වාර්තා වෙයි.උත්සවයට අව්‍යාශ මල් නෙදර්ලන්තයේ සිට ගුවන් මගින් හෙන්වා ඇති අතර නාට්‍යංගනාවන් ඉන්දියාවේ මුම්බායේ සිට ගුවන් මගින් ගෙන්වා ගැනිමට සංවිධායකයින් කටයුතු යොදා තිබින.

මෙම රජ මගුලේ මනාලයාගේ පියා රජයේ ඉහලම සෙවකයෙකු ලෙස පසුගිය කාලයේ සිටියේය.

බංකොලොත් රටේ මංගල උත්සවයක් සදහා මිලියන් ගනනින් වියදම් කොට තිබිම විශේෂයකි.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: