Wednesday, August 11, 2021

නිකමටවත් ගන්න එපා ධම්මික පැණියේ බලපත්‍රයත් අහෝසියි

SHARE
dhammika-licence-cancelled

පසුගිය කාලයේ රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘ධම්මික පැණිය' නමින් හැඳින්වූ කෑගල්ල කට්ටඩි මහතෙකුගේ කොරෝනා මර්දන ඔසුව මුළුමනින්ම තහනමට ලක්කරමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස්වරයා මින් ඉහත එය ආහාර අතිරේකයක් ලෙස නිර්දේශ කර තිබුණි. නව තහනම අනුව එයටද අවසර නැත. 

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: