Friday, May 7, 2021

හෙල්මට් පැළඳ පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරිය

SHARE

ටියුනීසියානු මන්ත්‍රීවරියක් වෙඩි  නොවදින කබායක් හැද, හිස් ආවරණයක් පැලද පාර්ලිමේන්තු සභාවාරයකට සහභාගිවීමේ පුවතක් වාර්ත වෙයි. එරට කථානායකවරයා සියලුම පක්ෂ නියෝජිතයන් වෙත පොද්ගලික ආරක්ෂක නිලධාරින් පවත්වා ගෙන යාම තහනම් කිරීමත් සමග ඇය මෙම පියවර ගෙන තිබේ.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: