Friday, January 22, 2021

PHIට කෙළ ගැසූ අටලුගම ෆකීර් වසර 6ක් හිරේ ගියේ මෙහෙමයි

SHARE

බණ්ඩාරගම පොලිස් වසමේ අටුලුගම ප්‍රදේශයේ ස්වකීය රාජකාරිය ඉටු කිරීමට ගිය මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් දෙදෙනකුගේ හා තවත් සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින්
එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මුහුණට කෙළ ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුට වසර හයක සිරදඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා ඊයේ (21දා) නියම කළේය.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: