දරුවකුගේ පින්තූර පෙන්වා සල්ලි එකතු කළ ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කිරිඳිවැල ප්‍රදේශයේ ආබාධ සහිත රෝගී දරුවකුට ප්‍රතිකාර සදහා යැයි කියමින් ජනතාව රවටා මුදල් එකතු කරමින් සිටි දෙදෙනකු 21 දා උදෑසන නිට්ටඹුව නගරයේදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි. Read More>>
0 comments: