Tuesday, January 19, 2021

අවන්තිදේවි ළමා නිවාසයේ දැරියනට අතවර කළැයි මනෝ උපදේශකත් රිමාන්ඩ්

SHARE

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට මනෝ උපදේශනය සහ යෝග ව්‍යායාම ලබා දෙන මුවාවෙන් ලිංගික අතවර කළැයි අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (18) නියෝග කළේය.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: