Wednesday, January 20, 2021

රටේ බාගෙට බාගයක් කොරෝනා හැදිලා ඉවරයි - රජය තීරණයක් ගත යුතුයි - දයාසිරි

SHARE

කොරෝනා රෝගය සුවවීමෙන් අනතුරුව නිවස බලා ගිය රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රජයට බල කර සිටින්නේ දැන් ලංකාවේ කොරෝනා පාලනය ගිලිහී ඇති බැවින් නිවසේ සිට නිරෝධායනයට ඉඩදී මීට විසඳුමක් සලසන ලෙසයි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: