Tuesday, May 26, 2020

2018 A/L විද්‍යාපීඨ ගැසටි පත්‍රය නිකුත් කරන දිනය මෙන්න.

SHARE

2018 වර්ශය සදහා උසස් පෙළ විභාගයට පෙනිසිටි සිසුන් 5000ක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ඇතුලත් කර ගැනිමට අදාල ගැසටි පත්‍රය ලබන නොවැමිබර් මාසයේ නිකුත්  කිරිමට සැලසුමි කර තිබෙන බව අද්‍යාපන අමාත්‍යංශ විධායක නිළධාරියෙක් අපකල විමසීමකදි පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: