Wednesday, February 26, 2020

සභාපති කමෙන් කෝටිපතියෙකු වූ දූශිත එරංදට සජිත්ගෙන් නාමයොජනා - මැතිවණයේදී සමාජ ජාලා ඇස්තමේන්තු ගත මුදල මිලියන 20ක්

SHARE
ජාතික තරුණසේවා සභාවේ හිටුපු සභාපති එරන්ද වැලිඅංගෙ මහතාට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කොට ඇති බව වාර්තාවනවා.

නමුත් වැලිඅංගේ මහතා සභාපතිත්වය දරන සමයේ විශාල දූශන චෝදනා රැසක් සිදුවී අ ඇති බව වාර්තා වනවා. පසුගිය සමයේ ඒ පිළිබදව දරුණු ලෙස සමාජ ජාලා තුලින් කතා බහට ලක් වුවත් එවකට හිටි රජය ඒ පිළිබදව තුට්ටුවකට මායි නොකරන ලදී. එම දූශන වංචා පිළිබදව විගණන වාර්තා සමාජ ජාලාතුල පල කල සේවකයකු තම බලය යොදවා සේවයෙන් පහ කිරීමටද කටයුතු කර ඇත.

මේ දිනවල වැලිඅංගේ මහතා ගැන මේ සිද්ධිය නිසාවෙන්ම යලිත් කතා බහට ලක්ව ඇත. ඒවායේ දැක්වෙන්නේ ‘‘සිරිකොතට බස්රථයේ‘‘ පැමිණ ඇති ඒ මහතා වර්තමානයේ වර්ගයේ V8 වර්ගයේ රථ 2ක හිමි කරවෙකු බවත් කොළඹ අවට නිවාස 3ක් ඇති අතර ඕස්ට්‍රේලියාවේද නිවසක් මිළදීගෙන ඇති බවයි. තවද කලු සල්ලි සුදු කිරීමට මිතුරන් මාර්ගයෙන් චිත්‍රපට නිශ්පාදනයට තම මුදල් යොදවන බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන්ම ඒ මහතා තම චරිතයට හානි වන මේ සමාජ ජාලා ප්‍රහාරය වලක්වා ගැනීමට තම චරිතය සුදු කරන එක් පුවතකට රැපියල් 35000ක් පමණ වටිනාකමක් ලබා දෙන බව වාර්තාවනවා. ඒ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට සමාජ ජාලා ප්‍රචාරණයට පමණක් මිලියන 20ක වැනි මුදලක් මේවන විටත් වෙන් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කර සිටියා.

ඒ මහතා වත්මන් දේශපාලන කරලියේ සිටින තරුණයින් අතරින් ධනවත්ම පුද්ගලයා ලෙසයි  සැලකෙන්නේ. 

කෙසේ නමුත් දූශනයට විරුද්ධව සටන් කර ලංකාව සුරපුරයක් කරනවා යැයි කියන සජිත් ප්‍රේමදාස පාර්ශවයද මිනිසුන්ය කොකා පෙන්වා ගජ මිතුරු දුශිතයින් රැලට සැප ලබාදීමට කටයුතු කරන බව පෙනී යන්න බව තරුණයින් චොදනා කරති.


ඒ මහතාගේ දූශන සම්බන්ධයෙන් සමාජ ජාලාවල පලවු විගණන වාර්තාවල පිටපත් කිහිපයක්




යොවුන් පුරයේ ටී ෂර්ට් ගැහිල්ල


ගොවිපළට අබ සරණයි : ලක්ෂ 172ක් වෙන වැඩවලට





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

1 comment:

  1. Did you realize there is a 12 word sentence you can say to your man... that will trigger intense feelings of love and instinctual appeal for you buried inside his chest?

    Because deep inside these 12 words is a "secret signal" that triggers a man's impulse to love, admire and care for you with his entire heart...

    12 Words Who Trigger A Man's Desire Impulse

    This impulse is so built-in to a man's mind that it will make him try better than before to make your relationship the best part of both of your lives.

    As a matter of fact, fueling this powerful impulse is so binding to getting the best ever relationship with your man that once you send your man one of these "Secret Signals"...

    ...You'll instantly notice him expose his heart and mind for you in such a way he's never expressed before and he will see you as the only woman in the galaxy who has ever truly interested him.

    ReplyDelete