Tuesday, January 7, 2020

‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්,ටික ඔක්කොම මට එවන්න.'- පියුමි හංසමාලි

SHARE
නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි.

විනාඩි 15 ක පමණ කාලයක් තිස්සේ මෙම සංවාදය දිගහැරේ .




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: