Tuesday, December 10, 2019

එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි,ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්.

SHARE
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.
ඒ මහතා අද දිනයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.
එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.
-lankacnews.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: